Thursday, October 20, 2011

කිරි ගරුඬ සොහොන


කිරි ගරුඩෙන් තැනු මැදුරේ
සිරි යහනේ නෙතු දැල්වේ
හැම උදයේම ලොව මිදුලේ
නුඹට නේද මල් පිපුනේ.

ටජ් මහලේ බැමි අතරේ
සවි වූ පෙම නම් නොසැලේ
සියවස් ගණනක් තිස්සේ
වෙන කාටද කවි ලිව්වේ.



by
F Zee...

4 comments: