Sunday, October 30, 2011

                       


  


කෙදිනද ???


මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ 
ආදරියේ කියා කෙදිනද මා නුඹ අමතන්නේ 
පෙමින් මත් වූ නෙත් කෙදිනද හමුවන්නේ 
පෙම් සුව විඳින්න කෙදිනද අවසර දෙන්නේ 



ලොවට හොරා පාලු වෙරළේ එක්ව පිය නගමු
අපේ දෙඅත් වෙන්නොවී තදින් පෙම් බැඳෙමු
නිල් ආකාසේ තරු මඬලේ අපේ පෙම ලියමු 
ලොවටම ආදරයේ අරුත වටහා දෙමු 


සවනට වැකුණු හඬට මා පෙම් බැන්දා
මනසේ ඇඳෙන රූ දකින්න දින ගැන්නා
නුඹ හා පෙම් බස් දොඩන්න හීන දැක්කා
ළඟදීම හමු වන්න ආසයි ඉවසුමක් නැතුවා










I JUST NEED U EVERY TIME !!!

No comments:

Post a Comment