සිහිනය නොබිඳා හදවතට ඇතුළු වීලා
මගේ සුසුමන් තුල නුඹේ සුවඳ සඟවාලා
මුවහත් පිහිතුඩ ම හදවතේ අමුනාලා
නුඹ හද උදුරන් ගියා ලේ බිඳු දවටාලා.
මේ වේදනා ම හද කිසිවිටකත් නොඉවසාවී
නුඹේ සුමිහිරි මතකයන් සිත් අමතක නොකරාවී
නුඹේ වෙන්වුමෙන් ප්‍රාණය ම ලඟින් වෙන්වේවී
මා මලත් නුඹේ මතකයන් සිතින් නොමරේවී
පා සලකුණු වලත් නුඹේ පා සළඹේ හඬ රැඳවී තියේවී
නෙත් දුටු දෙවඟන රූ සිත් සැමදා සිහිනෙන් පෙන්නාවී
සිහිනෙන් පෙනෙන ඔය රුවට සිත් සැමදා පෙම් කරාවී
ම හදවතේ උණු ලෝ දිය තවරුවේ ඇයි
ම ජීවනයේ දෙවඟන නුඹ වුවේ ඇයි
මට වෙන්කළේ නිරයේ සොහොන් වළ ඇයි
මේං මේකත් කියෝල, කල්පනා පොඩ්ඩකුත් කරල බලන්ඩ. දැං කොහොම හිතුනත් තව ගොඩක් දුර කන්ද නගින්ඩ තියනව.
ReplyDeletehttp://srishanu.blogspot.com/2011/11/blog-post.html
sri shanu : well said !!! sri ayye ....ඕක නම් සහතික ඇත්ත...
ReplyDelete